Gotas War රූපවාහිනියෙන් 11 දා රෑ 10ට

Gotas War රූපවාහිනියෙන් 11 දා රෑ 10

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අලළා ලියැවුණු 'Gotas War' කෘතිය එළිදැක්වීමේ උලෙළ පිළිබඳ සැකසුණු විශේෂ වැඩසටහනක් මේ 11දා රාත්‍රී 10.00 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා