|
||||
ඒ. එම්. ද සේරම් (සිරිමැදුර අත්තනගල්ල) - අත්තනගල්ල සිරිමැදුරේ විසු නැසීගිය ඩබ්ලිව්. එම්. ඩී. ජේ. පවුලිස් මහතාගේ ප්‍රිය භාර්යාව වූද, නැසීගිය විජිත, වසන්තා, හේමා සහ යෝගානන්ද යන අයගේ ආදරණීය මෑණියන් වූද,පද්මා, ඉන්ද්‍ර, නැසීගිය බන්දුල, කාන්ති යන අයගේ නැන්දනිය වූද, ඇනට් මෙරායා ද සේරම් මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඉරුදින සවස 3.00 ට පවුලේ සාසුන භූමියේදී සිරිමැදුර, අත්තනගල්ල. 150183 ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් ජයකොඩි මහතා - කඩවත, පුෂ්පාරාම පාරේ 235 බී නිවසේ පදිංචිව සිටි, නැසීගිය පියදාස ජයකොඩි මහතාගේත් ජයවතී ජයකොඩි මහත්මියගේත් පුතණුවන් වූද, ඉන්ද්‍රානි ජයකොඩි (කාර්මික තාක්ෂණ ආයතනය) මහත්මියගේ ස්වාමිපුරුෂයා වූද, ලකින්ද්‍රා සමාධි ජයකොඩි ගේ පියාණන් වූද, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යාව හා තාක්ෂණ දෙපාර්තමේන්තු වේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලක්ෂ්මන් ජයකොඩි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු 2012.06.10 වනදින බොරැල්ල කනත්තේදී ප.ව. 6.00 ට සිදු කරනු ලැබේ. අවමගුල් පෙරහැර නිවසින් පිටත්වීම එදින ප.ව. 4.00 150227 රණසිංහ ආරියවංශ විමලපාල මහතා - (විශ්‍රාමලත් ප්‍රවාහන කළමණාකාර/ඩිපෝ කළමනාකාර/විනය විභාග නිළධාරී ලංගම ගාල්ල කළුතර පානදුර) සුමනාගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද දිමල්, කමල්, නැසීගිය නිමල්, දුලීප් (පාර්ලිමේන්තුව) කුමුදුමලී, ජගත්, සමන්මලී, සහ පි‍්‍රයන්තගේ ආදරණීය පියාණන්වූද, නැසීගිය පද්මා, ශාන්ති, කාන්ති, කීර්ති, මධුරාණී, සුරේන් සහ සීදේවිගේ ආදරණීය මාමණ්ඩියවූද ආරියවංශ විමලපාල රණසිංහ මහතා අභාවප්‍රාප්තවූයෙන් ආදාහන කටයුතු 11වන සඳුදා සවස 0530 ට ගාල්ල දඩල්ල සුසාන භූමියේදී සිදුකරණ බව සියලු ඥාති මිත්‍රාදීන් වෙත කණගාටුවෙන් දැනුම් දෙනු ලැබේ 13,සිරගෙදර මාවත, ගාල්ල 150238 සංවේගයෙන් දැනුම් දීමයි! විශ්‍රාමලත් සහකාර කම්කරු කොමසාරිස් ජී එම්. දොළොස්වල මැතිතුමා - අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2012.06.10 ඉරුදින සවස 3.30 ට හෝමාගම නියඳගල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් භාර්යාව ඇතුළු දරු පිරිස. 150240
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |