මුද්‍රණය සඳහා

 
අඟුරුවාතොට හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙක් දැලේ

අඟුරුවාතොට හෙරොයින් ළඟ තබා ගත් දෙදෙනෙක් දැලේ

හෙරොයින් මිලි ග්‍රෑම් 120 ක් සමග පුද්ගලයන් දෙදෙනකු අඟුරුවාතොට වල්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් හොරණ මුණගම දික්හේනගම පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් මහින්ද පී. රණසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් දහ දහස බැගින් රුපියල් ෂසි දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කෙළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]