මුද්‍රණය සඳහා

 
අලව්ව මහජන පොළ සංවර්ධනයට

අලව්ව මහජන පොළ සංවර්ධනයට

අලව්ව නගරයේ පැවැති අඩු පාඩු ගණනාවක් මේ වන විට සපුරා ඇති බැව් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවැසීය.

මේ අනුව අලව්ව මහජන පොළ අංග සම්පූර්ණ පොළක් ලෙස සංවර්ධනය කර තිබේ. පශු වෛද්‍ය කාර්යාලයක් හා සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයක් හා ප්‍රාදේශීය සභා කාර්යාලයක්ද ආරම්භ කර ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]