මුද්‍රණය සඳහා

 
මාතලේ මිරිදිය ධීවර ව්‍යාප්ති නිලධාරින්ගේ හිඟයක්

මාතලේ මිරිදිය ධීවර ව්‍යාප්ති නිලධාරින්ගේ හිඟයක්

මාතලේ දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ව්‍යාප්ති නිලධාරින් නොමැතිකමින් ධීවර පවුල් 1237 ක් අතරමං වී සිටිති. ලියාපදිංචි ධීවර සමිති 17ක් ඇති අතර කුඩා වැව් ආශ්‍රිත මිරිදිය ධීවර සමිති 50කට වැඩි සංඛ්‍යාවක් ඇත.

මාතලේ දිස්ත්‍රික්කය සඳහා මිරිදිය ධීවර ව්‍යාප්ති නිලධාරින් ප්‍රමාණවත් නොවන නිසාවෙන් මේ වර්ෂය සඳහා ප්‍රතිපාදන කිසිවක් ලැබී නැති අතර දැනට සිටින ධීවර ව්‍යාප්ති නිලධාරින් සඳහා වාහන පහසුකම්ද නොමැත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]