මුද්‍රණය සඳහා

 
සමස්ත ලංකා පාසල් පිහිනුම් අද ඇරැඹේ

සමස්ත ලංකා පාසල් පිහිනුම් අද ඇරැඹේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන සමස්ත ලංකා අන්තර් පාසල් පිහිනුම් තරගාවලිය කොළඹ තර්ස්ටන් පිහිනුම් විදුහල් පිහිනුම් තටාකයේ දි ඊයේ ආරම්භ විය.

අද සහ හෙට දෙදිනත් තරග පැවැත්වේ. තර්ස්ටන් විද්‍යාලය සංවිධානය කරන මේ පිහිනුම් තරගාවලියට දිවයිනේ පාසල් 96ක් සහභාගි වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]