මුද්‍රණය සඳහා

 
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් ගින්නෙන් විනාශයි

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් ගින්නෙන් විනාශයි

(2012-07-26 9:00) මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ අක්කර දහස් ගණනක් ගින්නෙන් විනාශ වී තිබේ.

මීමින්නන්, හාවන්. කොළදිවියන්, තලගොයන්, ඉත්තෑවන් සහ සර්පයන් වැනි සතුන් විශාල පිරිසක් සිද්දියෙන් මියගොස් ඇත.

වටිනා ඖෂධ පැළෑටි වර්ග ද ගින්නෙන් විනාශ වී ඇති බව මේ හරහා ගමන් කරන්නෝ පවසති.

ප්‍රදේශයේ පවතින වියළි කාලගුණයත්, දැඩි සුළං තත්ත්වයත් නිසා ගින්න විශාල වශයෙන් පැතිරී තිබිණි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]