|
||||
Z -අගය වෙනසින් අසහනයට පත් අයට සරසවි වරම්තොරතුරු සොයා ලයිස්තු සකසන බව ඇමැති එස්.බී. කියයි
(2012-07-26 14:45) ඉසෙඩ්
අගයන් වෙනස්වීම නිසා අසහනයට පත් දරුවන් පිළිබද සොයා බලා ඔවුන් විශ්වවිද්‍යාලවලට
ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය ලයිස්තු මේ වන විට සකස් කරමින් සිටින බව උසස් අධ්‍යාපන
ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |