මුද්‍රණය සඳහා

 
පළමු තරඟයෙන් නිලූකට ජය

පළමු තරඟයෙන් නිලූකට ජය

(2012-07-30 14:00)ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලාපොරෙත්තුවක් වූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න සී කාණ්ඩයේ පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත.

නිලූක අතින් පරාජයට පත්වූයේ ලොව අංක 8 ක්‍රීඩක ජපන් ජාතික කෙනෙචි ටාගෝ වන අතර තරඟය 21/18 හා 21/16ක් ලෙස නිමාවට පත්විය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]