තැපැල් ඡන්ද කටයුතු උද්යෝගිමත්ව සිදුවුණා

තැපැල් ඡන්ද කටයුතු උද්යෝගිමත්ව සිදුවුණා

මැතිවරණ කොමසාරිස් කාර්යාලය

පළාත් තුනේ ඊයේ (27) පැවති තැපැල් ඡන්දයේ කටයුතු ඉතා උනන්දුවෙන් සිදුකෙරුණු බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ සම්බන්ධයෙන් දිනමිණට අදහස් දැක්වු අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා තැපැල් ඡන්දය අද (28) පැවැත්වෙන අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලය ලබා දී ඇති උපදෙස් මාලාව පිළිපදින ලෙස ඡන්ද දායකයින්ගෙන් හා නිලධාරින්ගෙන් ඉල්ලා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා