මුද්‍රණය සඳහා

 
මරණ දැන්වීම්


 


 

පෙරේරා - ඒ.කේ.කේ. (විශ්‍රාමික සමුපකාර පරික්‍ෂක) නැසීගිය වයි.ඒ. හේමාවතිගේ දයාබර ස්වාමි පුරුෂයා වූද, අජන්ත, අනෝමා, යමුනා, උදේනි, සුමේධ සහ චන්දනගේ ආදරණීය පියාණන් වූද, නිහාල්, ධම්මික, හිමාශිණි සහ රම්‍යාගේ මාමණ්ඩිය වුද, ඒ.කේ.කේ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 29 වෙනි බදාදා සවස 4 ට කලගෙඩිහේනේ මල්වත්ත සුසාන භූමියේදී සිදු කෙරේ. "සුමුදු" සිරිමල්වත්ත, කලගෙඩිහේන. 223474

එ.ඒ. සේනාරත්න මහතා - කෝට්ටේ මාදිවෙල තලවතුගොඩ පාර සුහද මාවත නො. 67 විසූ එ.ඒ. සේනාරත්න මහතා හදිස්සියේ අභාවප්‍රාප්ත විය. ඔහු ගන්කන්ද මහ විදුහලේ ආදි සිසුවකු වන අතර කොළඹ 07 රාජකීය විදුහලේ හිටපු උපගුරු, රිදීමාලියද්ද, මහියංගනය, හික්කඩුව හිටපු උප දිසාපති, හිටපු සහකාර ආහාර පාලක, ආහාර දෙපා. සභාපති ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වශයෙන් රාජ්‍ය සේවයේ අවු. 35 අධික කාලයක් සේවය කර ඇත. මිය යන විට 66 වන වියේ පසු වූ අතර අවසන් කටයුතු අගෝස්තු 29 (බදාදා) ප.ව. 5.00 ට බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 223659
 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]