සුරැකුම් හා විනිමය කොමිසමේ නව සභාපති නාලක ගොඩහේවා

සුරැකුම් හා විනිමය කොමිසමේ නව සභාපති නාලක ගොඩහේවා

ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ (28) සිට පත්කොට තිබේ.

මෙහි අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහා හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ප්‍රියන්ත ප්‍රනාන්දු, මහභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා, ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතන ප්‍රධානී සුජීව මුදලිගේ මහත්වරුන් පත්කොට ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා