මරණ දැන්වීම්

 


උපාලි රණසිංහ -
(විශ්‍රාමික ගණකාධිකාරී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව), මානෙල් ගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, අමල් සහ තිස්ස යන අයගේ සදාදරණීය පියාණන්වූද, මංජුලා සහ ඉනෝකා යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, නියුනි සහ ඔනෙලි යන අයගේ ආදරණීය මුත්තණුවන් වූද, උපාලි රණසිංහ මහතා අභාවප්‍රාප්ත විය. අවමංගල පෙරහැර වත්තල ශ්‍රී වික්‍රම මාවතේ අංක 52 දරන නිවසින් 2012 අගෝස්තු මස 29 වන දින බදාදා පස්වරු 5.00 ට එදින බොරැල්ල සුසාන භූමියේදී සිදුකරනු ලබන ආදාහනය සඳහා පිටත්වේ. 223663
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා