මුද්‍රණය සඳහා

 
පහළොස් හැවිරිදි දැරියකට මහප්පාගෙන් අතවර

පහළොස් හැවිරිදි දැරියකට මහප්පාගෙන් අතවර

තමාගේම අක්කාගේ සැමියා විසින් නංගිගේ දියණිය දූෂණය කිරීමේ සිද්ධියක් කෑගල්ල පොලිසියෙන් වාර්තා වෙයි. මෙසේ අතවරයට ලක්වී ඇත්තේ මොළගොඩ පල්පාත අවුරුදු 15ක් පමණ වයසැති පාසල් ශිෂ්‍යාවකි.

මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන සැක කරු රියදුරෙකි. මෙම පුද්ගලයා මේ වනවිට කෑගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල පොලිසියේ කාන්තා කාර්යාංශය මගින් වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]