මුද්‍රණය සඳහා

 
ක්‍රිකට් ජයගත් සසෙක්ස් පිල

ක්‍රිකට් ජයගත් සසෙක්ස් පිල

නිට්ටඹුව ක්‍රිකට් ශිල්පායතනය සහ ගම්පහ සසෙක්ස් විදුහල අතර පැවැති 15න් පහළ ක්‍රිකට් තරගය පසුගියදා නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි දී ලකුණු 81ක ජයක් අත්කර ගැනීමට සසෙක්ස් විදුහල් පිල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් සසෙක්ස් පිල ලකුණු 191ක් රැස් කළ අතර නිට්ටඹුව ශිල්පායතනයට ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණි. ජයග්‍රාහී සසෙක්ස් පිල


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]