සන්ධාන ප්‍රසාද මන්ත්‍රී නම් ඡන්ද කොමසාරිස් අතට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රී නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇත. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආනන්ද මිල්ලංගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් නමින්ද අනුරප්‍රිය, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සුසිල් ගුණරත්න,

විස්තර»


ජාතියක් ලෙස සංහිඳියාවේ මාවත සොයා යෑම අරමුණයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2012 සැප්තැම්බර් 11 කොළඹ දී


ALL VACANCY ADVERTISEMENTS IN SUNDAY OBSERVER, NOW ON-LINE @ www.observeremployment.lk


සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


‘කිරි පිටි මාෆියාව’ අල්ලන්න වෙළෙඳ ඇමැති දැල එළයි

පැය විසිහතරක දී 66ක් කොටු වෙති

සුපිරි වෙළෙඳ සල් රැසක් ඒ අතර

තරාතිරම නොබලා දඬුවම් දීමට පියවර

ළදරු කිරිපිටි වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකන ‘කිරිපිටි මාෆියාවේ’ නියැළි වෙළෙඳුන් කොටු කර ගැනීම සඳහා පාරිභෝගික අධිකාරිය රටපුරා වැටලීම් ආරම්භ කර තිබේ. එම වැටලීම්වලින් පසුගිය පැය 24 ඇතුළත පමණක් කිරිපිටි වැඩිමිලට විකුණූ වෙළෙඳුන් 66ක් අත්අඩංගුවට ගත් බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

විස්තර»

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට තමිල්නාඩුවේ දී හිංසා-කරදර බැහැ

ජයලලිතා අවධාරණය කරයි

තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට හා සංචාරකයන්ට කිසිඳු හිංසාවක් හෝ දුෂ්කරතාවක් හෝ සිදුවීමට තම රජය ඉඩ නොතබන බව ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් අවධාරණය කර ඇත. ඇය මේ බව ප්‍රකාශකර ඇත්තේ තමිල්නාඩුවේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය.

විස්තර»

ජනතාවට කිසිඳු ප්‍රශ්නයක් නැහැ: උතුර ගැන සිතා සිටි හැටි වැරැදියි

පොදු රද මඬුලු නියෝජිතයෝ යාපනේ දී කියති

රත්මලාන සිට ගුවන් මඟින් යාපනය වෙත කැඳවාගෙන යනු ලැබූ පොදු රද මඬුලු පාර්ලිමේන්තු සංගම් නියෝජිත පිරිස, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු පිරිස විසින් හින්දු චාරිත්‍රානුකූලව පළාලි ගුවන් තොටුපළේ දී පිළිගන්නා ලදි. උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව . . .

විස්තර»

‘කොළොම්පුරේ ශ්‍රියා’ ආරක්‍ෂක ලේකම් සුරතට

’දිනමිණ’ පුවත් පත සමඟ පාඨකයන්ට නොමිලේ තිළිණ කළ ‘කොළොම්පුරේ ශ්‍රියා’ අතිරේකය පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාව. ‘දිනමිණ’ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතා ද මෙහි වේ.

ඡායාරූපය - ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය

රජයට ලැබෙන 14%ක ආදායමෙන්

අධ්‍යාපනයට 6ක් දුන්නොත් අනෙක් වැඩට මුදල් නෑ

මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් රජයට ලැබෙන 14%ක ආදායමෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලන පරිදි සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කළොත් සංවර්ධනය ඇතුළු අනෙකුත් කාර්යයන් සිදු කිරිමට ප්‍රමාණවත් මුදලක් ර‍ජයට ඉතිරි නොවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි‍.

විස්තර»

පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ 58 වන සමුළුවට සහභාගී වූ නියෝජිත පිරිස පෙරේදා (13) ‍මෙරට ප්‍රදේශ කිහිපයක සංචාරය කළහ. ඔවුන් පින්නවල අලි අනාථාගාරයේ දී අලි සුරතල් බැලූ අයුරු..
ඡායාරූප සුලෝචන ග‍මගේ

 

මැල්කම් කාදිනල් තුමන් අති උත්තම අග රද ගුරු
රංජිත් හිමිපාණන් වෙත අප හැම කළ යුතුමය ගරු
සදාචාර මානව ගරු බව රැක ගත යුතු නිරතුරු
මාධ්‍ය කරුවනි ඇසි දිසි දෙසුම සිතනු මැන නිරතුරු

 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast