මුද්‍රණය සඳහා

 
“බුද්ධි ප්‍රබෝධය” පාඩම් මාලාව සඳුදා සිට දිනමිණේ

“බුද්ධි ප්‍රබෝධය” පාඩම් මාලාව සඳුදා සිට දිනමිණේ

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යාපන සේවය මඟින් පවත්වන “බුද්ධි ප්‍රබෝධය” සාමාන්‍ය පෙළ විභාග උපකාරක වැඩසටහන් මාලාවට සමගාමීව එම පාඩම් මාලාව සැප්තැම්බර් 17 වැනිදා (සඳුදා) සිට දිනමිණ පුවත්පතේ පළවේ.

සඳුදා - සිංහල, අඟහරුවාදා - ඉංග්‍රීසි, බදාදා - ඉතිහාසය, බ්‍රහස්පතින්දා - විද්‍යාව යන විෂයයන්වලට අදාළ පාඩම් පළ කෙරෙන අතර ගුවන් විදුලි වැඩසටහන ස්වදේශීය සේවය ඔස්සේ පස්වරු 3.00 - 4.00 දක්වා ප්‍රචාරය වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]