මරණ දැන්වීම්




 

අද දින අභාවයන් පිළිබඳ දැන්වීම් ලැබී නොමැත


ගුරුගමගේ සිරිල් -
විශ්‍රාමික දුම්රිය දෙපාර්තමේන්තුව, නැසීගිය ගර්ලිගේ ස්වාමි පුරුෂයා වූද, අනුෂා, හර්ෂ, ජගත්, නිලන්ත සහ පන්චලීගේ ආදරණීය පියා වුද, අජිත් සහබන්දු (දුම්රිය දෙපාර්තමේන්තුව) මනෝරි, දීපානි සහ නෙළුම්ගේ මාමන්ඩිය වූද, මාලිනී, මල්ලිකා, අනුලා, රූපා (නැසීගිය) රංජිත්, සිසිර සහ සුනිල්ගේ ආදරණීය සහෝදරයා වූද සිරිල් ගුරුගමගේ මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 15 වෙනි සෙනසුරාදා හවස 5 ට දඩල්ල සුසාන භූමියේදී සිදු කෙරේ. 143/1, වක්වැල්ල පාර, ගාල්ල. 237777


ජෙනට් ජී. මාරඹේ මැතිණිය - නැසීගිය එඩ්වින් මහතාගේ ආදරණීය බිරිඳ වූද, මොහාන්, ජයන්ත, රුවන්, ගැමුණුගේ මෑණියන් වූද, මාල් සහ නාමලී, මාරී, ජිල්ඩාගේ නැන්දනිය වූද, ජී මාරඹේ මැතිණිය අවුරුදු 85 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු බොරැල්ල කනත්තේදී 16 වෙනි ඉරුදින දහවල් 2.00 සිදුකෙරේ. දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කොට තිබේ. 241652
 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා