ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික මිතුරු සංගමයේ සංවත්සරය දා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික මිතුරු සංගමයේ සංවත්සරය දා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වැනි කණ්ඩායමේ විශ්‍රාමික මිතුරු සංගමයේ 11 වැනි සංවත්සර උළෙල පසුගියදා බැලුම්මහර ප්‍රියංගිකා උත්සව ශාලාවේදී පවත්වනු ලැබීය.

එහිදී එම සංගමයේ සභාපති හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා පහන දල්වා එහි වැඩකටයුතු ආරම්භ කළ අයුරුයි මේ. එම සංගමයේ ලේකම් එල්. ඒ. වින්සන් කරුණාරත්න හා භාණ්ඩාගාරික දේශමාන්‍ය සමරවීර දිසානායක යන මහත්වරු ද මෙහි සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා