මුද්‍රණය සඳහා

 
සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සුහද හමුව අද

සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සුහද හමුව අද

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ විනිසුරුවන්, ලකුණු සටහන්කරුවන් හා තරග තීරකවරුන්ගේ වාර්ෂික සුහද හමුව අද (15) සහ හෙට (16) බෙන්තොටදී පැවැත්වේ. සැහැල්ලු පන්දු ක්‍රිකට් විනිසුරුවන් හා ලකුණු සටහන්කරුවන්ගේ සුහද ක්‍රිකට් තරගයක් සහ රාත්‍රි විවිධ ප්‍රසංගයක් අද දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනයේ සභාපති හා සෞබ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාගේ නායකත්වයෙන් විධායක සභා සහ විනිශ්චය කරුවන්ගේ කණ්ඩායම අතර පන්දු වාර 20 ක්‍රිකට් තරගයක් හෙට දින පැවැත්වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]