මුද්‍රණය සඳහා

 
රත්නපුර ක්‍රීඩා සැණකෙළිය අද ආරම්භ වේ

රත්නපුර ක්‍රීඩා සැණකෙළිය අද ආරම්භ වේ

රත්නපුර ක්‍රීඩා සැණකෙළිය අද (15) රත්නපුර ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පෙරවරු 8.00ට රත්නපුර නගර ශාලාව අසලින් ආරම්භ වන පිරිමි විවෘත රේසිං පාපැදි තරගය කිලෝමීටර් 130ක්ද කාන්තා විවෘත රේසිං පාපැදි තරගය කිලෝමීටර් 30ක දුරක් පැවැත්වේ. පස්වරු 4.30ට රත්නපුර ප්‍රසිද්ධ ක්‍රීඩා පිටියේදී කුරුණෑගල පෙළිකන්ස්-රත්නපුර ඒකාබද්ධ කණ්ඩායම් අතර පාපන්දු තරගයක් පැවැත්වීමට කටයුතු කර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]