මුද්‍රණය සඳහා

 
රොදර්හැම් ධාවන තරග හෙට

රොදර්හැම් ධාවන තරග හෙට

ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරන රොදර්හැම් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගාවලිය හෙට (16) කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

6වැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසිනි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]