දහම් පාසල් නිපුණතා වැඩසටහන අනිද්දා

දහම් පාසල් නිපුණතා වැඩසටහන අනිද්දා

සමස්ත ලංකා දහම් පාසල් ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීමේ වැඩ සටහන මේ දා 8.30ට රට පුරා පිහිටි මධ්‍යස්ථාන 312ක පැවැත්වේ.

දහම් පාසල් 9465ක දරු දැරියන් 369135ක් මේ ඇගයීමේ වැඩ සටහන වෙනුවෙන් සුදුසුකම් ලබාඇත. ප්‍රායෝගික දැනුම, දහම් දැනුම, පාලි ගාථා ගායනා, කථික, ගද්‍ය රචනා, බෞද්ධ චිත්‍ර, දහම් කවි හා ගාථා ආදී වූ ඇගයීම් ඉසව් 39 යටතේ මෙය පැවැත්වෙන අතර බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය මඟින් මෙය සංවිධානය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා