ජපානයේ සුපිරි ක්‍රීඩිකාවට අනපේක්ෂිත පරාජයක්

ජපානයේ සුපිරි ක්‍රීඩිකාවට අනපේක්ෂිත පරාජයක්

ජපාන විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කිරුළ දිනාගැනීමේ අරමුණින් පසුවූ ජපානයේ සුපිරි බැඩ්මින්ටන් ක්‍රීඩිකා මිනට්සූ මිටානී ලකුණු 11-21ක්, 21-15ක් සහ 22-20ක් ලෙසින් සිය රටේහිම ප්‍රතිවාදී ක්‍රීඩිකා එරිකෝ හිරෝස් හමුවේ අනපේක්ෂිත ලෙස පරාජයට පත්වූවාය.

ක්‍රීඩාලෝලීන්ගේ දහසකුත් බලාපොරොත්තු බිඳ දමමින් ඇයට මේ ශුරතාවලියේ දෙවැනි වටයෙන් ඉවත් වීමට සිදුවීම සෙසු ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගේ සැනසුමට හේතුවක් වනු නිසැකය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා