හෝමාගම හංවැල්ල බස් ධාවනය දුර්වලයි

හෝමාගම හංවැල්ල බස් ධාවනය දුර්වලයි

හෝමාගම ඩිපෝවෙන් දිනපතා උදෑසන හෝමාගම සිට හංවැල්ල දක්වා මාර්ග අංක 219 මාර්ගයේ ධාවය වන බස් රථය හෝමාගමින් පෙ.ව. 6.30 ට පමණ ධාවනය ආරම්භ කිරීමට නියමිතය.

එහෙත් බොහෝ දිනවල මෙම බස් රථය ධාවනය නොවන බව වාර්තා වේ. බලධාරීන් දැනුවත් කළත් පියවර නොගැනීම පිළිබඳව ඔවුහු කනගාටුව පළ කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා