මරණ දැන්වීම්




 

විජේසිරි පෙරේරා - විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂක ප්‍රසීධා රූපසිංහගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, උපුල්, ඩිලානි හා පාලිත (සියරා) ගේ ආදරණීය පියාණන් වූද, රේණුකාගේ මාමණ්ඩිය වූ ද, ඔෂාන් හා හෂිනි ගේ සීයා වූද, විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂක විජේසිරි පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු කුරුණෑගල පොදු සුසාන භූමියේ දී 24 වන සඳුදා පස්වරු 07.00 ට සිදුකරන බව සංවේගයෙන් දැනුම් දෙමු. දේහය නිවසින් පිටත්වීම සවස 05.00 ට. දම්බොක්ක, පොතුහැර, කුරුණෑගල.
 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා