මුද්‍රණය සඳහා

 
අය වැයට ඡන්දය නොදීමට කිසිදු තීරණයක් ගෙන නෑ

අය වැයට ඡන්දය නොදීමට කිසිදු තීරණයක් ගෙන නෑ

ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමි

ඉදිරි අය වැය සඳහා ඡන්දය ලබා නොදීමට ජාතික හෙළ උරුමය කිසිදු තීරණයක් ගෙන නොමැති බව එහි නායන ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. ආසනික් ගැටලුව සම්බන්ධයෙන් රජය සමග ඉදිරියේ දී සාකච්ඡා කර ඒ පිළිබඳ රජයේ වැඩි අවධානයක් යොමුකර වීමට ජාතික හෙළ උරුමය බලාපොරොත්තු වන බවද හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිනමිණ ට ප්‍රකාශ කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]