කාසල්රි-මාඋස්සාකැලේ ජල මට්ටම 80%කින් ඉහළට

උඩරටට මහ වැසි

කාසල්රි-මාඋස්සාකැලේ ජල මට්ටම 80%කින් ඉහළට

උඩරට ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂා තත්ත්වයත් සමඟ කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම 80%ක් දක්වා ඉහළ නැග ඇත.

මේ ජලාශ මගින් ජලය සැපයෙන ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර, කැනියොන් හා පොල්පිටිය විදුලි බලාගාරවල උපරිම ධාරිතාවෙන් විදුලිය නිපදවීමට මේ හේතුවෙන් අවකාශ සැලසී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා