සුදු හඳුන් කිලෝ 34ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

සුදු හඳුන් කිලෝ 34ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

විකිණීමට සුදානම් කර පොහොර බෑගයක දමා හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ සුදු හඳුන් කිලෝ 34ක් සමග සැකකරුවෙකු බදුල්ල කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ.

පසුගියදා (29) මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු බෝගහමඩිත්ත පදිංචි 32 හැවිරිදි අයෙකි. වන රක්ෂිතයකින් මෙම සුදු හඳුන් තොගය කපා ඇති බවට සැකකරන බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා