මුද්‍රණය සඳහා

 
ඇඹිලිපිටිය වගා හානිවලට විසඳුම් නෑ

ඇඹිලිපිටිය වගා හානිවලට විසඳුම් නෑ

දිවි නැගුම යටතේ ඇඹිලිපිටිය - උඩගම - තල්ගස්වත්ත ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර බෝග වගාවන් මෙම මාස්කන්නයේ ඇරඹීමට කටයුතු යොදා ඇතත් සිය ගණනක් රිලවුන් සහ වඳුරන් වසර කීපයක සිටම ප්‍රදේශයේ පදිංචි වී මේ වන විටත් වගාවන් විනාශ කර දමන බැවින් එම වගා කටයුතු කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බව ප්‍රදේශවාසීහු පවසති.

මේ සඳහා නිසි පිළියමක් තවමත් ලැබීනැත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]