මුද්‍රණය සඳහා

 
කොළඹ මාර්ග අංක 145ට වෙනම නීතියක් ද?

කොළඹ මාර්ග අංක 145ට වෙනම නීතියක් ද?

කොළඹ මට්ටක්කුලිය සිට සීමාමාලකය දක්වා ධාවනය කෙරෙන මාර්ග අංක 145 දරණ පෞද්ගලික බස් රථවල ගමන් ගාස්තු අය කළත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් කෙරෙන්නේ නැති බව මගීහු මැසිවිලි නඟති.

තවද මෙම බස් රථවල ඇතැම් කොන්දොස්තරවරු මගීන්ට මාරු කාසි හිතාමතාම නොදී පැහැර හරින බැව් ද කියති. මෙය වැඩිපුරම රුපියල් 19 ක දුර ප්‍රමාණයක් සඳහා ගමන් ගන්නා මගීන්ට බලපාන බැව් ද පැවසේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]