මුද්‍රණය සඳහා

 
සම්බුදු හිමි සිරිපා පියුම් නොකරත්ද අද අගැයුම්

සම්බුදු හිමි සිරිපා පියුම් නොකරත්ද අද අගැයුම්

කතරගම පුදබිම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ලත් පුණ්‍ය භූමියකි. මහාසේන රජතුමාගේ රාජ්‍ය සමයේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය බව වංශ කථාවල සඳහන් වී ඇත.

කතරගම පුද බිමේ තැන තැන ඇති ශෛලමය සිරිපතුල්

මෙම පුණ්‍ය භූමියේ පුරාවස්තු තැනින් තැන දැකිය හැකිය.

බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පත්වී ඇති ශෛලමය සිරිපතුල් කිසිදු ගෞරවයක් නොමැතිව තැනින් තැන තිබීම ගැන කනගාටුවන බව වන්දනාවේ එන සැදැහැවත්හු පවසන අතර එය අදාළ ආයතනවල අවධානය යොමු විය යුතු ඉතාමත් වැදගත් කාරණාවක් බවද පෙන්වා දෙති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]