තේරීම් කාරක සභාව හෙට සිට වැඩ දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය

තේරීම් කාරක සභාව හෙට සිට වැඩ

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාව සිය කටයුතු හෙට (14) ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

එදිනම තේරීම් කාරක සභාව සඳහා සභාපතිවරයකු කතානායකවරයා විසින් පත් කරන බව කී නියෝජ්‍ය කතානායකවරයා දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ සියලූ නම් මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලැබී ඇති බවද කිවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා