|
||||
උගන්ඩා ජනාධිපති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේසිව්දින නිල සංචාරයක් සඳහා උගන්ඩා ජනාධිපති යොවේරි කගුටා මුසවේනි මහතා සහ එම මහත්මිය ඊයේ (12) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි අතර උගන්ඩා ජනාධිපතිවරයා අමුත්තන්ගේ පොතේ අස්සන් කළ අයුරු. ඔහු පිළිගැනීමට පැමිණි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් හා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරු මෙහි වෙති. ඡායාරූපය - ගුවන්තොටුපොළ සමූහ |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |