ජයලත් බලන්න ජනාධිපති ජයවර්ධනපුර රෝහලට යයි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ජයලත් බලන්න ජනාධිපති ජයවර්ධනපුර රෝහලට යයි

ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ සුවදුක් බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පස්වරුවේදී පැමිණියේය. එහිදී ජනාධිපතිවරයා ජයලත් ජයවර්ධන මහතාගේ සුවදුක් විමසන අයුරු.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා