|
||||
ජයලත් බලන්න ජනාධිපති ජයවර්ධනපුර රෝහලට යයි
ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාගේ සුවදුක් බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (12) පස්වරුවේදී පැමිණියේය. එහිදී ජනාධිපතිවරයා ජයලත් ජයවර්ධන මහතාගේ සුවදුක් විමසන අයුරු.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |