ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීම අද ආරම්භ වෙයි දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීම අද ආරම්භ වෙයි

ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මන්නාරම් මුහුදු තීරයේදී මුහුදුබත් වූ ලයන් එයාර් ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීම හෙට (14) ආරම්භ කෙරේ.

1998 සැප්තැම්බර් මස 29 වන දින ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මේ ගුවන් යානය මුහුදුබත් වී ඇත.

මෙම ගුවන් යානයේ සුන්බුන් ගොඩගැනීමට නාවික හමුදාව විසින් ඉකුත් මාසයේ සැලසුම් කර තිබුණද සති ගණනාවක් තිස්සේ අයහපත් කාලගුණ තත්ත්වය පැවැති නිසා ගොඩ දැමීම කල් දැමීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා