බහු විවාහ චෝදනාවට බිරියට අත්හිටවූ සිරදඬුවම් දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

බහු විවාහ චෝදනාවට බිරියට අත්හිටවූ සිරදඬුවම්

සැමියාට 25,000ක වන්දි

බහු විවාහයක් සිදු කර ගත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම වසර දහයකට අත්හිටුවා, රුපියල් එක්දහස් පන්සීයක දඩ මුදලක් ගෙවීමටත්, සැමියාට රුපියල් විසිපන්දහසක වන්දි මුදලක් ගෙවීමටත් හෝමාගම හිටපු අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වත්මන් කළුතර දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා නියෝග කළේය.

වසර දහයක අත්හිටවූ සිරදඬුවම්, වන්දි හා දඩ මුදල් ගෙවීමට නියම වූයේ පාදුක්ක බෝපේ කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි නමැති කාන්තාවකටය.

2008 වසරේදී සැමියා විසින් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා