|
||||
බහු විවාහ චෝදනාවට බිරියට අත්හිටවූ සිරදඬුවම්සැමියාට 25,000ක වන්දි බහු විවාහයක් සිදු කර ගත් කාන්තාවකට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම වසර දහයකට අත්හිටුවා, රුපියල් එක්දහස් පන්සීයක දඩ මුදලක් ගෙවීමටත්, සැමියාට රුපියල් විසිපන්දහසක වන්දි මුදලක් ගෙවීමටත් හෝමාගම හිටපු අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් වත්මන් කළුතර දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා නියෝග කළේය.
වසර දහයක අත්හිටවූ සිරදඬුවම්, වන්දි හා දඩ මුදල් ගෙවීමට නියම වූයේ පාදුක්ක බෝපේ කන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි නමැති කාන්තාවකටය. 2008 වසරේදී සැමියා විසින් අධිකරණය හමුවේ නඩු පවරා ඇත. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |