දෘශ්‍යාබාධිතයන්ගේ චෙස් තරග 25දා

දෘශ්‍යාබාධිතයන්ගේ චෙස් තරග 25දා

ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලය වාර්ෂිකව පවත්වනු ලබන දෘශ්‍යාබාධිතයන් සඳහා වන දීප ව්‍යාප්ත චෙස් තරගාවලියේ අර්ධ අවසන් සහ අවසන් තරග මේ මස 25වැනිදා පෙරවරු 9සිට පස්වරු 3දක්වා කොළඹ 2, චර්ච් වීදියේ පිහිටි අන්ධ ජන සේවා මණ්ඩල මූලස්ථානයේ පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා