මහනුවර  නගරසභා පිලට පාපන්දු ජයක්

මහනුවර  නගරසභා පිලට පාපන්දු ජයක්

පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ හයිලයින් පිල සමග පැවැති තරගයෙන් ජය අත්කර ගැනීමට මහනුවර නගරසභා පිල සමත්විය. නියමිත කාලය අවසන් වනවිට දෙපිලම ගෝලය බැගින් රැස් කර තිබිණි. ඒ අනුව දඬුවම් පහර මගින් ජයග්‍රාහකයන් තෝරාගත් අතර එහි දී ගෝල 5 – 4ක් ලෙස මහනුවර නගරසභා පිලට ජය හිමිවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා