මුද්‍රණය සඳහා

 
පහ වසර ශිෂ්‍යත්ව ජනප්‍රිය පාසල් කඩඉම් ලකුණු මේ මස මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව ජනප්‍රිය පාසල් කඩඉම් ලකුණු මේ මස මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි ළමුන් වෙත ජනප්‍රිය පාසල් සඳහා ලබාදෙන කඩඉම් ලකුණු නිකුත් කිරීම ජනවාරි මස මුල් සතියේ සිදු කරනු ඇත.

නව පාසල් වාරය ආරම්භ කර සතියක් ඇතුළත මේ ලකුණු ලබාදෙන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ‘දිනමිණ’ ට කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]