මුද්‍රණය සඳහා

 
දිනමිණ කර්තෘ මණ්ඩලය නව අවුරුදු උදාව සමරයි

දිනමිණ කර්තෘ මණ්ඩලය නව අවුරුදු උදාව සමරයි

දිනමිණ කර්තෘ මණ්ඩල සාමාජිකයෝ චාම් උත්සවයකින් අනතුරුව 2013 නව වර්ෂය සඳහා රාජකාරී කටයුතු ඊයේ (01) ආරම්භ කළහ.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාගේ ආශිර්වාදය පරිදි සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණ.

ලේක්හවුස් කර්තෘ මණ්ඩල ප්‍රධාන පරිපාලන නිලධාරී රෝහණ ආර්යරත්න, සිංහල ප්‍රකාශන උපදේශක කර්තෘ මහින්ද අබේසුන්දර, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත් මහත්වරු සහ කර්තෘ මාණ්ඩලිකයෝ මේ අවස්ථාවට එක් වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]