මුද්‍රණය සඳහා

 
ඇමැති මර්වින් කැලණිය හැරයයි

ඇමැති මර්වින් කැලණිය හැරයයි

ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායක ධුරයෙන් ඊයේ (11) ඉල්ලා අස්වී තිබේ.

මේ සම්බන්ධව ලිපිය ඔහු විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාර දී ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් එම ඉල්ලා අස්වීම පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]