මුද්‍රණය සඳහා

 
බදුල්ලේ හා පස්සර 2ක් සැඩපහරට බිලි වෙති

බදුල්ලේ හා පස්සර 2ක් සැඩපහරට බිලි වෙති

සැඩ දියපහරට හසුව ගසාගෙන යාමෙන් මියගිය දෙදෙනකුගේ සිරුරු බදුල්ල හෑගොඩ සහ පස්සර වරාදොළ පපල ප්‍රදේශවලදී ඊයේ (11) සොයාගෙන තිබේ. මෙසේ මියගොස් තිබුණේ හම්බාවෙල ජිනානන්දගම ඩබ්ලිව්. එම්. ඩිංගිරි බණ්ඩා (65) සහ ගමේවෙල වරාදොළ එස්. පියරත්න (52) දෙදෙනාය.

හම්බාවෙල සහ වරාදොළ ගමේවෙල සපත්තු පාලම්වලින් එගොඩ වීමට යාමේදී මොවුන් මෙසේ සැඩපහරට හසුව ඇතැයි පොලිසියට සඳහන් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]