මරණ දැන්වීම්

 

 

එම්.එම්. හරිදාස මහතා - (විශ්‍රාමික ප්‍රධාන ලිපිකරු - අල්ලස් හා දූෂණ විමර්ශන අංශය) චන්ද්‍රලතා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ශ්‍යාමා, රේණුකා, ජානකා සහ ශ්‍යාමල් යන අයගේ ආදරණීය පියාණන් වූද, ලාල් ගුණසේකර සහ දමිත් විජේසිංහ යන අයගේ මාමන්ඩිය වූද, පන්නිපිටිය, හෝකන්දර පාරේ නො. 1439/ඒ, විසූ එම්. එම්. හරිදාස මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමු. අවසන් කටයුතු 2013 ජනවාරි 12 වන සෙනසුරාදා සවස 02.30 ට කොට්ටාව උතුර සුසාන භූමියේදී සිදු කරන බවට සියලු ඥාති හිත මිත්‍රාදීන්ට සංවේගයෙන් දැනුම් දෙමු.
007935

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා