මුද්‍රණය සඳහා

 
පාපැදි තරගය හෙට දංකොටුවේදී

පාපැදි තරගය හෙට දංකොටුවේදී

ජාතික පාපෑදි ශූරයෙකු වු 'තුසිත දිනේෂ්' අභාවප්‍රාප්ත වී වසරක් පිරීම නිමිත්තෙන් ‍ගෝනවිල දංකොටුව තරුණකැළ සංවිධානය කරන විවෘත රේසිං පාපැදි තරගය හෙට (13) දංකොටුව මංසන්ධියෙන් ආරම්භවේ.

කිලෝමීටර් 150ක දුරකින් යුත් තරගයේ ජයග්‍රාහකයාට තුසිත දිනේශ් අනුස්මරණ කුසලානය සමග රු.50000ක් දෙවැනි ස්ථානයට රු.30000ක් තෙවැනි ස්ථානය සඳහා රු.25000ක්ද මුදල් ත්‍යාග පිරිනැමෙන අතර පළමු ස්ථාන 15 සඳහාද මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ පවසති.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]