මුද්‍රණය සඳහා

 
තර්ස්ටන් විදුහලට ජය

තර්ස්ටන් විදුහලට ජය

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල සහ කොළම තර්ස්ටන් විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් සෙබස්තියන් විදුහල ලකුණු 194කට දැවී ගිය අතර තර්ස්ටන් විදුහල පළමු ඉනිම සඳහා කඩුලු 8කට ලකුණු 218ක් රැස් කළේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]