නව අගවිනිසුරු වැඩ භාරගනී

නව අගවිනිසුරු වැඩ භාරගනී

නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ (15) පස්වරු 1.48ට යෙදුණු සුබ මොහොතින් නව තනතුරෙහි වැඩ භාරගැනීම සර්ව ආගමික වතාවත් මධ්‍යයෙහි ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ගලබඩ ඥානිස්සර හිමි ඇතුළු මහා සංඝරත්නය, ක්‍රිස්තියානි කතෝලික ආගම් නියෝජනය කරමින් පියතුමන්ලාද, හින්දු සහ ඉස්ලාම් ආගමික පූජකවරු ද මේ අවස්ථාවට ආශිර්වාද කිරීම සඳහා පැමිණ සිටියහ. නීතිඥවරු ඇතුළු විශාල පිරිසක්ද, මෙම අවස්ථාවට සහභාගි විය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා