මුද්‍රණය සඳහා

 
බණ්ඩාරවත්ත අමුණ අලුත්වැඩියාවට ලක්ෂ 4ක්

බණ්ඩාරවත්ත අමුණ අලුත්වැඩියාවට ලක්ෂ 4ක්

ගම්පහ, ඉහළගම 224 ඒ ඉහළගම නැඟෙනහිර ගොවි සංවිධානයේ ඉල්ලීම මත බණ්ඩාරවත්ත අමුණ ප්‍රතිසංස්කරණය හා පැතිබැම්ම ඉදිකිරීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එච්. එම්. පී. බී. කොටකදෙනිය මහතා පියවරගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් හාරලක්ෂ විසිතුන් දහසක මුදලක් වැයකර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]